පානදුර ප්‍රදේශයේ තරුණියක් දිවි තොර කර ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (මැයි 26, 2025) වාර්තා කර ඇති ආකාරය විමසා බැලිය හැක.

* එම තරුණියගේ ඡායාරූපයක් පළ කර ඇත.

* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.

* සිත් තැවුලට පත් 23 හැවිරිදි “රූමත් තරුණියක්” ලෙස හඳුන්වා ඇත.

* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

CCC line – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ශාන්ති මාර්ගම් – 0717639898

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This