යාපනයේ පැවති නිදහස් සැමරුම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත් වූ විරෝධතාව

පෙබරවාරි 04, 2025 දින ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් යාපනයේ ද නිදහස් දින උත්සව පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් නිදහස් දිනයට විරුද්ධව කළු කොඩි ඔසවා විරෝධතාවය දැක්වීමක් සංවිධානය කර තිබූ බව ද එසේම මාධ්‍ය තුළින් වාර්තා වී තිබිණි.

මෙහිදී, පෙබරවාරි 04, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළින්.

*යාපනයේ නිදහස් දින සැමරුම් මෙන්ම නිදහස් දින විරෝධතාවයන් ද පිළිබඳව වාර්තා කළ මාධ්‍ය,
*යාපනයේ නිදහස් දින සැමරුම් පමණක් වාර්තා කළ මාධ්‍ය, සහ
*යාපනයේ නිදහස් දින සැමරුම් හෝ නිදහස් දින විරෝධතාවයන් පිළිබඳව වාර්තා නොකළ මාධ්‍ය,

මෙසේ පෙළගස්වා දැක්විය හැක.

(YouTube වෙත එක් කොට තිබූ, පෙබරවාරි 04, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *