යුධ ජයග්‍රහණ සහ සැමරීම

ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් අවසන් වී වසර 16ක් පිරීම නිමිත්තෙන්

1) යුධ විරුවන් සැමරීම,

2) යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි කිරීම, සහ

3) මියගිය සිවිල් වැසියන් සිහි කිරීම උදෙසා වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර තිබිණි.

යුධ විරුවන් සැමරීම, යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි කිරීම සහ මියගිය සිවිල් වැසියන් සිහි කිරීම යන සියල්ලම පෙන්වූ නාලිකාවන් සහ යුධ විරුවන් සැමරීම හා සිහි කිරීම පමණක් පෙන්වූ නාලිකාවන් පහත පරිදි දැක්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, මැයි 18, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *