පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.

යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ අවස්ථාවන් කිහිපයක්, දිනමිණ පුවත්පතේ එකම දිනයකදී වාර්තා කර තිබූ ආකාරයන් කිහිපයක් පහත දක්වා ඇත.

මෙහිදී සිරස්තල තුළ සඳහන් “මාට්ටු” යන්න වෙනුවට බොහෝ විටදී අන්තර්ගතයන් තුළ යොදා ඇති “අත්අඩංගු” යන්න මාධ්‍යට වඩා උචිත භාෂාවක් නොවන්නේද?

No photo description available.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This