“ජාවාරමා” ද? “ජාවාරම්කරු” ද? 


 “ජාවාරම්කරු” – නිවැරදි භාවිතය 

මෙමඟින් පුද්ගලයාගේ චරිතය විනිශ්චය නොකර, එම පුද්ගලයාගේ (සැකකටයුතු) ක්‍රියාව පමණක් විස්තර කරයි. එමගින් කියවන්නාට සිතා ස්වාධීන මතයක් ගොඩනගා ගැනීමට ඉඩ සැලසේ. 

ජාවාරමා” – ගැටළුකාරී භාවිතය 

මෙය ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබාදීම සිදු කරයි. මෙමගින් කියවන්නාගේ සිතේ අගතිගාමී චිත්‍රයක් මවා ස්වාධීනව සිතීම වළක්වයි. 
 
 
පූර්ව විනිශ්චය ඇති නොකරමින් අදාළ පුවත පමණක් වාර්තා කරමු! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *