පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන්ගේ සංකේත වැඩ වර්ජනය.

අය වැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු වී ඇති බව පවසමින්, පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තිය සමිති 7 ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබිණි.

මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාර්තු 18, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා වී තිබුණේ මෙසේය.

(YouTube වෙත එක් කොට තිබූ, මාර්තු 18, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *