”රූමත්” අදාළ ද?

වෙන්නප්පුව ප්‍රදේශයේ ආරවුලකින් පසුව පෙම්වතා විසින් කාන්තාවක් ඝාතනය කළ පුවතක් මව්බිම (මාර්තු. 20, 2025) තුළ හැඟීම් කළඹවන සුළු (sensational) ආකාරයෙන් වාර්තා වී තිබුණි.

*පුවත් අන්තර්ගතය – “…..අවාසනාවන්ත ලෙස අකාලයේ මරු වැළඳගත්තේ විසි එක් හැවිරිඳි රූමත් තරුණියකි.”

1) මෙම තරුණියගේ බාහිර රූපය මෙම ඝාතන පුවතට අදාළ වන්නේ කෙසේ ද?

2) මෙවැනි විස්තර කිරීම් තුළින් කාන්තාවන් ලිංගික භාණ්ඩ (sexual objectification) ලෙස නොදැක්වෙන්නේද?

පුවතට අදාළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතු කිරීමෙන් වළකිමු! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *