ඉලුක්කැටිය ප්‍රදේශයේ දී සිදු වූ දිවි තොර කර ගැනීම.

ගොඩකන්ද, ඉලුක්කැටිය ප්‍රදේශයේ තෙදරු පියෙක් දිවි තොර කර ගැනීමේ පුවතක්, අප්‍රේල් 25, 2025 දින අරුණ පුවත්පත තුල වාර්තකිරීමේදී, පහත මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝණයන් වී තිබිණි.

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් – 0717639898

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *