උතුරු නැගෙනහිර හර්තාලය පිලිබඳ පුවත

මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මුතියන්කට්ටි ශ්‍රී නගර් ප්‍රදේශයේ තරුණයෙකු මියා යාම පිලිබඳ සිදුවීම  සහ එම ප්‍රදේශ වල තවදුරටත් හමුදා කඳවුරු ඉවත්කර නොගැනීමටඅදාලව සිදු කරන්නට යෙදුණු උතුරු නැගෙනහිර හර්තාලය පිලිබඳ පුවත අගෝස්තු 17, 2025  දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.     

(YouTube වෙත එක්කොට තිබූ අගෝස්තු 18, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *