“රූමත්” හෝ “සුරූපී” බව පුවතට අදාළ ද?

අද දින (අප්‍රේල් 4, 2025) මව්බිම සහ ලංකාදීප පුවත්පත් තුළ වාර්තා වී තිබුණු පුවත් දෙකක් පහත දක්වා ඇත.

1) මෙම කාන්තාවන් “රූමත්” හෝ “සුරූපී” බව පුවතට අදාළ වන්නේ කෙසේ ද? කාන්තාවන්ගේ බාහිර රූපය එසේ ඉස්මතු කොට දක්වා ඇත්තේ පුවතට හැඟීම් කළඹවන සුළු (sensationalise) බවක් ලබාදීමට ද?

2) පුරුෂ පාර්ශවය සම්බන්ධ මෙවැනි පුවත් වාර්තා කිරීමේදී අදාළ නොවන බාහිර ස්වරූපය ඉස්මතු කොට දක්වන අයුරු ඔබ දැක තිබේද?

පුවතකට අදාළ නොවන කාන්තා බාහිර ස්වරූපය ඉස්මතු නොකරමු! 

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *