Category Features

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය වෙබ් අඩවි තුල සඳහන්ව තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. එකම පුවත් වෙබ් අඩවිය තුළ ඇතැම් අවස්ථාවන්හි “දූෂණය” යනුවෙන්ද, තවත් විටක “අපයෝජනය”, “අතවර”, “ලිංගික වද හිංසා” යනුවෙන්ද දක්වා ඇත.…

“සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට චෝදනා”

සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට ඇති චෝදනා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ් කිරීමේ පුවත් ජූනි 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 10,…

“ගුරා” ද? “ගුරුවරයා” ද?

නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක්, වෙනත් සිසුන් ලවා අනෙකුත් සිසුන්ට පහර දීමේ සිද්ධියකට සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වීම පිළිබඳ මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක් වී තිබුණි. ඔබ සිතන ලෙසට, එක් සැකකරුවෙකු හැඳින්වීමට “ගුරා”…

කරදර කිරීමක් ද?ලිංගික අතවර ද?

ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක්…

දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අල්ලනු!

දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ සිංහල පුවත්පත් පහත පරිදි දැක්විය හැක. * හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම…

උතුරු නැගෙනහිර හර්තාලය – සාර්ථකද? අසාර්ථකද? 🪧 

ITAK පක්ෂය විසින් කැඳවනු ලැබූ හර්තාලය පිළිබඳව 2025 අගෝස්තු 19 දින පළවූ සිංහල සහ දෙමළ පුවත්පත්වල මුල් පිටු සහ 2025 අගෝස්තු 18 දින රාත්‍රී රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන්හි සිරස්තල තුළ වාර්තා කර තිබුණු ආකාරය පහත පෙන්වා දී ඇත. 📺📰