දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු.

වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සිසුවියක් දිවි තොර කර ගැනීම මාධ්‍ය ආවරණය කර තිබිණි. දිවි තොර කරගැනීම් සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය නොකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු වන්නේ; උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු! හදිසි උපකාරක අංක: *CCCline…