ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා සිටි රු. කෝටි තිහක අල්ලස් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව ‘හරක්කටා’ මාධ්‍යවේදීන් ඉදිරියේ කළ ප්‍රකාශයක් අද දින (මැයි 15, 2025) සිංහල පුවත්පත් තුළ වාර්තා…
