mediaservices

mediaservices

ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!

“නරක වැඩ” ද? ලිංගික හිරිහැර ද? කතරගම පිහිටි විහාරස්ථාන භූමියකදී දරුවන්ට හා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට හිමි නමක අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත (පෙබ. 19, 2025) වාර්තා කර තිබිණි. 1) පුවතක මුලින්ම ග්‍රහණය වන සිරස්තලය තුළ…