වරද බාලවයස් දරියගේද? තරුණයාගෙද?

ඔක්කම්පිටිය පොලිස් වසමේ පහළගම ප්‍රදේශයේ බාලවයස් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ තරුණයෙකු පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇරඹුණු බවට පුවතක්, දිවයින සහ දිනමිණ පුවත්පත් (ජන. 24, 2025) තුළ දක්නට ලැබිණි. * දිවයින සිරස්තලය – “කනේ අමාරුවක් බව පවසා නිවසේ සිටි දැරිය මව…








