දූෂණය වෙනුවට ලිංගික අපරාධය/ලිංගික අපයෝජනය

ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය බොහෝවිට යොදා ගන්නා “දූෂණය” යන යෙදුමෙහි ඇති ගැටලුව අපි මින් පෙරද සාකච්ඡා කර ඇත්තෙමු. පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, “දූෂණය” යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට ලක්වූ අයෙකු අපවිත්‍ර…








