විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක්ද?

පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එදින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ, මෙසේ දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිවද උපුටා දක්වමින් පහත පරිදි ආවරණය කර…








