සහල් හිඟය වරද පැටවෙන්නේ කා හටද?

දිවයිනේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් දැක්වෙන තොරතුරු සහ විවිධ අදහස්, රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි. ඒ අනුව, සහල් හිඟයේ වරද කාගේද යන්න රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබූ ආකාරය මෙසේ පෙන්වා දිය හැක.…








