Category Ethics Eye

”මාට්ටු” වෙනුවට ?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ…

නීතියට පෙර වැරදිකරුවන් කිරීමක්?

යම් කිසි වරදකටචෝදනා ලැබූවෙකු ඊට වැරදිකරුද, නිවැරදිකරුද කියා තීරණය කළ යුත්තේ, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයයි. එසේ තහවුරු කරන තුරු අදාළ සැකකරු නිවැරදිකරු බවට පූර්ව නිගමනයක් (Presumption of innocence) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළම තිබේ. එසේ නම්, අධිකරණය මගින් යමෙකු වරදකරුවෙකු බව…

දිවි තොරකර ගැනීමක් පුවත්පත් 2ක්

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා කළ යුතු බව අපි Ethics Eye තුලින් නිරන්තරයෙන් පෙන්වාදෙන්නෙමු. මන්ද යත්, නිසි ප්‍රවේසමකින් තොරව, මාධ්‍ය මාර්ගෝපදේශයන් නොතකමින් එවැනි පුවත් වාර්තා කිරීම,…

සංවේදී වාර්තාකරණයක් ද?

දුම්මලදෙණිය ප්‍රදේශයේදී, බස් රියක් මෝටර් රථයක ගැටීමෙන්, තම පුත්‍රයාට බෙහෙත් ගෙනෙන්නට ගිය මවක් මරණයට පත් වීමේ පුවතක්, දිනමිණ සහ අරුණ පුවත්පත් (ජූනි 18, 2025) වාර්තා කොට තිබිණි. *දිනමිණ – “පුතාගේ උණ විකාරය මවට මරු කැඳවයි”*අරුණ – “බස් රියක් මෝටර් රියේ…

“මෙහෙකාරිය” ද? සේවිකාව ද?

යම් ජන සමාජයක චින්තනය හැඩගැස්වීමෙහි ලා, භාෂාවේ බලපෑම සුළු පටු නොවේ. එසේම, එම භාෂාව සඳහා මාධ්‍ය වෙතින් ලැබෙන දායකත්වය ද එසේම නොසලකා හැරිය හැකි නොවේ. අතීතයේ භාවිතා වූ ඇතැම් යෙදුම්, වර්තමානයට ද එසේම උචිත වන්නේ ද යන පැනය, පාඨක අප…

කැන්දවින්න ප්‍රදේශයේ ඝාතන-දිවි නසා ගැනීම් සිද්ධිය

කැන්දවින්න ප්‍රදේශයේ තම බිරිඳ ඝාතනය කර, ඉන් අනතුරුව සැමියාද දිවි තොර කර ගැනීමේ පුවතක් විවිධ පුවත්පත (ජූනි 18, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ. මෙහිදී සියලු පුවත්පත් වාර්තා,* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.* හදිසි උපකාරක…

දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

කොච්චිකඩේ කම්මල්තොට මෝය කට අසල දී ත්‍රිරෝදයක් තුල මීගමුව පොලිසියේ සැරයන් රියැදුරෙකු දිවිනසා ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (ජූනි 16, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ. * දිවි තොර කර ගත් ආකාරය දක්වන ඡායාරූපයක් පළ කර ඇත.* දිවි තොර කර…