Tag Media Ethics

මාට්ටු ද? අත්අඩංගුද?

යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ අවස්ථාවන් කිහිපයක්, ලංකාදීප, දිනමිණ, සහ මව්බිම පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයන් මෙසේ දැක්විය හැක. විවිධ පුවත් සිරස්තල තුළ, එම අත්අඩංගුවට ගැනීම්, “මාට්ටු” යනුවෙනුත්, “අත්අඩංගුවට” යනුවෙනුත් දැක්වී තිබිණි. ඔබ තෝරා ගන්නා සිරස්තලය කුමක්ද? **Ethics…

මරණයක් හැඟීම් කළඹවන සුළු ලෙසින් වාර්තා කිරීම අවශ්‍යද?

සංවේදී සිදුවීමක් – විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ මරණයක් වැනි අවස්ථාවක් – වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. මෙසේ හැඟීම් කළඹවන සුළු ආකාරයෙන් පුවත් වාර්තා කිරීමේ ඇති ගැටළුව වන්නේ, එයින් සිදුවීමක් දෙස අපක්ෂපාතී අයුරින් නිරීක්ෂණය කිරීමට…

සුදුසු වාර්තාකරණයක් ද?

වඳුරඹ සිදුවීම: 2025 ජූලි 4 වන දින අරුණ සහ දිවයින පුවත්පත් වාර්තා කළේ, වඳුරඹ නගරයේදී පාසල් සිසුවියක් පොදු වැසිකිළියකදී නිල ඇඳුම මාරු කර සිය පෙම්වතා (වඳුරඹ හෝටලයක සේවය කරන 18 හැවිරිදි තරුණයෙක්) සමඟ සිටියදී ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාර දුන් බවයි.…

මාට්ටු ද? අත්අඩංගු ද?

‘මාට්ටු’ සුදුසුද? “මාට්ටු” යන වචනය අවිධිමත් භාවිතාවක් නොවන්නේද? ප්‍රවෘත්ති වාර්තාවකදී අපේක්ෂා කරන්නේ නිවැරදි, වගකිවයුතු සහ විශ්වසනීය තොරතුරු සැපයීමයි. “මාට්ටු” යන්නෙන් එවැනි තොරතුරු සැපයීමකට හානි සිදුවිය හැකි නොවේද? අපරාධ වාර්තාකරණයේදී පක්ෂග්‍රාහීත්වයෙන් තොරව කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පමණින්…

චීන්නු ද? චීන ජාතිකයන්ද ?

චීන ජාතිකයින්ව හැඳින්වීමට මාධ්‍ය සිරස්තල ඇතැම් විට “චීන්නු”, “චීනුන්” වැනි යෙදුම් උපයෝගී කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් අපි බොහෝ විට පෙන්වා දී ඇත්තෙමු. “චීන්නු”, “චීනුන්” වැනි යෙදුම් සමාජය තුළ කටවහරේ භාවිතා වන්නේ -විශේෂයෙන්ම සෘණාත්මක පසුතලයන් තුළ- අවමානාත්මක ස්වරයකින් බව නොකිවමනායි. එවන්…

”කුඩ්ඩන්” ගැටලුකාරී ඇයි?

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු! මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි; *…

එකම දිනයේ,එකම පුවත්පතක මාට්ටු!

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ…

”මාට්ටු” වෙනුවට ?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ…

නීතියට පෙර වැරදිකරුවන් කිරීමක්?

යම් කිසි වරදකටචෝදනා ලැබූවෙකු ඊට වැරදිකරුද, නිවැරදිකරුද කියා තීරණය කළ යුත්තේ, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයයි. එසේ තහවුරු කරන තුරු අදාළ සැකකරු නිවැරදිකරු බවට පූර්ව නිගමනයක් (Presumption of innocence) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළම තිබේ. එසේ නම්, අධිකරණය මගින් යමෙකු වරදකරුවෙකු බව…