හිටපු හමුදා ප්‍රධානීන්ට සහ කරුණා අම්මාන්ට එක්සත් රාජධාාණියෙන් සම්බාධක.

හිටපු හමුදා ප්‍රධානීන් වන ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) යන පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. මාර්තු 25, 2025 රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්…








