”හදි කිරීම”, ”කෙලෙසීම” වෙනුවට ලිංගික අපරාධය?

තලංගම ප්‍රදේශයේදී කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සමූහ ලිංගික අපරාධයක් මාර්තු 16, 2025 දින හිරු රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි. සිරස්තල – “තලංගමදී කතකට හදි කළ තිදෙනෙක් සොයයි” අන්තර්ගතය – “තලංගමදී කතක් කෙලෙසූ තිදෙනෙක් සොයයි”…








