ප්‍රශංසනීය වාර්තාකරණයක්!

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකු දිවි තොර කර ගැනීමේ සිදුවීම හා විශ්වවිද්‍යාල තුළ ඇති නවක වධය සම්බන්ධ පුවත්, ඉරිදා දිවයින (මැයි 4, 2025) අගයකලයුතු ආකාරයෙන් වාර්තා කර තිබිණි. එම ලිපිය *හදිසි උපකාරක අංක සඳහන් කර තිබිණි. *සිසුවා දිවි තොර කර ගැනීමට පෙර…








