ඔබට වෙනස පෙනෙනවාද?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබුණේ පහත අයුරිනි. අරුණ – “තුසිත හල්ලොලුවගේ රියට වෙඩි තැබීම: සැක…








