කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීමේ සිදුවීමට අදාළ පුවත මැයි 15 දින රූපවාහිනී පුවත් තුළ සහ මැයි 16, 2025 දින පුවත්පත් තුළ වාර්තා කර තිබිණි. දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් සමග හදිසි උපකාරක අංක පළ කිරීම, දිවි…








