රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය කල් දමයි ද? අත්හරී ද?

මෙතෙක් රජයේ වෛද්‍යවරුන් සඳහා තිබූ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා අයවැයෙන් කප්පාදු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයකට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත්, මාර්තු 04, 2025 දින ඇතැම් රූපවාහිනී පුවත් තුළින්…








