Tag Polarisation

රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් දැක් වූ අදහස්

රජය විසින් මහ කන්නයේ වී මිලදී ගන්නා සහතික මිල, පෙබ. 05, 2025 දින නිවේදනය කරන්නට යෙදිණි. මේ අතර රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ද අදහස් දක්වන ලදී. අනුරාධ තෙන්නකෝන් විසින්, වී සඳහා ලබා දුන් සහතික…