රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම

රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම ආරම්භ කිරීම, ගොවීන් විසින් වී අලෙවි කර ඇත්තේ කාහටද යනාදී, වී අලෙවිය සම්බන්ධ කරුණු පිළිබඳව, පෙබ. 06, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි. එහිදී විවිධ රූපවාහිනී නාලිකාවන්…








