Enforced disappearances: Divergent priorities in sister newspapers

Divergent priorities on enforced disappearances

Divergent priorities on enforced disappearances


කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව තුල සංවාදය ජූනි 30, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 30, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

ජූනි 27, 2025 දින, මව්බිම, ලංකාදීප සහ අරුණ පුවත්පත් මුල් පිටු තුළ එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්, වොල්ක්ර් ටර්ක්ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව පළවූ සිරස්තල පුවත් මෙසේ දැක්විය හැක.

දිවයිනේ පළාත් රැසක පළාත් පාලන ආයතන තුළ බලය තීන්දු වීම පිළිබඳ පුවත් ජූනි 23, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර/නොකර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල…

Competing narratives on the hartal and the military presence in the North and East

විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීම පිලිබඳ විවිධ පාර්ශවයන්ගේ විරෝධය දැක්වෙන පුවත් ජූනි 12, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර/නොකර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 12, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල…

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීමේ පුවත ජූනි 11, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 11, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී…

සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට ඇති චෝදනා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ් කිරීමේ පුවත් ජූනි 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 10,…

Ulugetenne's character and conduct, and relationship with the Rajapaksas.