Tag Reporting on Sex Crimes

අනුරාධපුර ලිංගික අපරාධ සිද්ධිය

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය හැඳින්වීමට මාර්තු 14,2025 සිංහල පුවත්පත් තුළ භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක. පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, “දූෂණය” යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට ලක්වූ අයෙකු අපවිත්‍ර වී,…

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය වෙබ් අඩවි තුල සඳහන්ව තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. එකම පුවත් වෙබ් අඩවිය තුළ ඇතැම් අවස්ථාවන්හි “දූෂණය” යනුවෙන්ද, තවත් විටක “අපයෝජනය”, “අතවර”, “ලිංගික වද හිංසා” යනුවෙන්ද දක්වා ඇත.…

කරදර කිරීමක් ද?ලිංගික අතවර ද?

ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක්…

ඔබ තෝරා ගන්නා වාර්තාකරණය කුමක්ද?

ඉන්දියාවේ සිට කාටුනයක ගුවන්තොටුපොළ වෙත ගමන් ගන්නාවූ ගුවන් යානාවක සේවයේ නිරතව සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ස්වීඩන් ජාතික මගියෙකු විසින් බිමත්ව ලිංගික අතවර කළ වරදට දඩ නියම වූ පුවත සිංහල පුවත්පත් අප්‍රේල් 25, 2025 දින වාර්තා කර තිබුණේ මෙසේය. ඔබ තෝරා…

එක් පුවතක්,වාර්තාකරණයන් දෙකක්

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් යනු හුදු ‘කරදරයක්’ සිදුව ඇති බවට අදහසක් ලබා දෙන “හදි කිරීම” යන යෙදුම භාවිතා කිරීමත්, එසේම, ලිංගික අපරාධයන් හෝ ලිංගික අපයෝජනයන් හැඳින්වීම සඳහා, ඊට ලක්වූ අය අපවිත්‍ර වී ඇති බවට අදහසක් ජනිත කරන “දූෂණය” වැනි යෙදුම්…

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. සිංහල පුවත්පත් මුල්පිටු සිරස්තල තුළ එම ලිංගික අපරාධය හැඳින්වීමට භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක. අරුණ සහ දිවයින සිරස්තල තුළ…

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක්කිරීමේ සිද්ධිය මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ එම ලිංගික අපරාධය හැඳින්වීමට භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක. ස්වර්ණවාහිනී සහ දෙරණ…

එකම පුවතක්, වාර්තාකරණයන් දෙකක්

එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. පුවත්පත: දිනමිණසිරස්තලය:…

ලිංගික අපරාධ සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!

ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ලිංගික අපරාධ සම්බන්ධ වාර්තාකරණයේදී සැළකිල්ලට ගත යුතු වැදගත් නිර්දේශයක් වන්නේ කුමක්ද? ලිංගික අපරාධය සිදු වූ ආකාරය දීර්ඝ වශයෙන් විස්තර නොකීරීම. මෙමඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයෙකු නැවත කම්පනයට පත්වීමට ඇති අවදානම වළක්වා ගැනීම මෙන්ම…

“දූෂණය” හෝ “කෙළෙසීම”

දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් බොහෝ කාලයක් පුරාවට ලිංගික අපරාධයන් හැඳින්වීමට යොදාගැනුණු බැව් සැබවි. නීති පොත් තුළ පවා තවමත් ලිංගික අපරාධයන් සම්බන්ධයෙන් සඳහන් වන්නේ ‘දූෂණය’ යනුවෙනි. කෙසේ වෙතත්, දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් ඉවතලන්නට කාලය පැමිණි ඇති බව අප පවසනුයේ,…