ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්, ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාවී තිබුණේ පහත අයුරිනි. එහිදී නිවසේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු, අරක්කැමියා, පෞද්ගලික ආරක්ෂක නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකුම සඳහන් කර ඇත. නමුත්, ඒ අතරින් සේවිකාවන් දෙදෙනා පමණක්…





