”සුදු කත” ද? ”ජර්මානු ජාතික කාන්තාව” ද?

මෑතකදී ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගත් ජර්මානු සම්භවයක් ඇති කාන්තාවක්, පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ස්වර්ණවාහිනී: “ගලේවෙල හදන්න ආ සුදු කත ප්‍රතික්‍ෂේප වෙයි.”හිරු : “…ජර්මන් ජාතික…








