සිරි දළදා වන්දනා අවසන් දිනය-ජනතාව පළ කළ අදහස්

මහනුවර “සිරි දළදා වන්දනාව” ඊයේ (27) දිනයේදී අවසන් වුණි. ඒ පිළිබඳ ජනතා අදහස් පළ කර තිබූ ආකාරය පහත දක්වා ඇත. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 27, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)








