ඍණාත්මක සන්දර්භයන් ඇති පුවත් තුළ කාන්තාවන් පමණක් ඉස්මතු කිරීම.

මාධ්‍ය තුළ පළ වන ඇතැම් පුවත් වාර්තාවන්හි, එකම වරද සිදුකළ කාන්තාවන් සහ පිරිමින් නීතියට හසුවූ අවස්ථාවකදී, කාන්තාව පමණක් වඩාත් ඉස්මතු කොට දැක්වීමේ භාවිතාවක් දක්නට ලැබේ. එනම්, එහිදී කාන්තාව සහ පිරිමියා විසින් එකම වරද සිදුකරනු ලැබූ අවස්ථාවකදී වුවත්, කාන්තාව කළ වරදට…








