Category Ethics Eye

ටිරාන් අද CID යට

2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී වැලිගම පිහිටි හෝටලයක් අසල දී සිදු වූ වෙඩි තැබීමකින් සැරයන්වරයෙකු මිය යෑමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දින (මාර්තු 31, 2025) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ටිරාන් අලස් වෙත දැනුම් දී ඇති…

මෙම සිරස්තලය පුවතට සුදුසු ද?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි අදහස සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. ඒ අනුව මාර්තු 28, 2025 දින ලංකාදීප…

ඉස්මතු වන වාර්ගිකත්වය අදාළ ද?

පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම් පුද්ගලයින්ගේ වාර්ගිකත්වය පුවත තුළ සඳහන් නොකරන මෙන් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආචාර ධර්මයන් තුළ දැක්වේ. කෙසේ නමුත්, “උස්වැටකෙයියාව මත් සාද බිමේ කොටින්ගේ හැඳුනුම්පතක්” යන සිරස්තලයෙන් යුතු ලංකාදීප (මාර්තු 26, 2025) පුවත තුළ අදාළ පුද්ගලයින් “දමිළ…

ප්‍රදීපා ධර්මදාස ද?”හිටපු මන්ත්‍රීගේ බිරිඳ” ද?

ප්‍රවීණ ගායිකාවක් වන ප්‍රදීපා ධර්මදාසට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උලෙළේ දී විවිධ ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ හා සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් උදෙසා වූ සම්මානයක් හිමි වී ඇත. මෙම පුවත වාර්තා කල දිවයින පුවත්පත ඇයව “හිටපු මන්ත්‍රී ඩලස්ගේ බිරිඳ” ලෙස සිරස්තලය තුළ…

හිටපු හමුදා ප්‍රධානීන්ට සහ කරුණා අම්මාන්ට එක්සත් රාජධාාණියෙන් සම්බාධක.

හිටපු හමුදා ප්‍රධානීන් වන ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) යන පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. මාර්තු 25, 2025 රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්…

”කුඩ්ඩා” ලේබල් කිරීම් නැතුව බැරිද?

මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත රැඳි වගකීමක් ඇත. එහිදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ කොන් කිරීමේ හෝ ගර්හාවේ ආකල්පයක් ජනිත කරවන සුළු යෙදුම් හෝ අදහස් පළ නොකරන ලෙසට ජ්‍යාත්තන්තර මාර්ගෝපදේශයන් මාධ්‍ය වෙත නිර්දේශ…

ඔබ තෝරගන්නා වාර්තාකරණය?

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටිය දී වෛද්‍යවරියක් බරපතළ ලිංගික අපරාධයකට මුහුණ දුන් බවට පැවසෙන සිදුවීමේ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට අදාළ වෛද්‍යවරිය නොපැමිණීම හේතුවෙන් පෙරෙට්ටුව කල් තැබීමේ පුවත, ලංකාදීප, දිවයින, මව්බිම සහ අරුණ පහත පරිදි වාර්තා කර තිබිණි. ලිංගික අපරාධයක් වාර්තා…

තරුණියෝ ”රූමත්”, ”ටැටූ ගැසූ” බව අදාළ ද?

මාර්තු 23 රාත්‍රීයේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පවත්වන ලද නීති විරෝධි මත්පැන් සාදයක් වටලා සැකකරුවන් හා සැකකාරියන් 58 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූයේ යැයි මාධ්‍ය තුළ වාර්තා වී තිබිණි. දිවයින (මාර්තු 25, 2025) තුළ, එම අත්අඩංගුවට පත් වූ සැකකාරියන් පිළිබඳ වාර්තා වී…

කාන්තාවන් පමණක් ඉස්මතු කරන්නේ ඇයි?

දෙවිනුවර සිංහාසන පාර අසල දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවත, මව්බිම, ලංකාදීප සහ දිවයින පුවත්පත් පහත අයුරින් වාර්තා කර තිබිණි. එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය…