විදේශිකයෙකු හෝ පිරිසක් යම් වරදකට සැකකරුවන් හෝ වැරදිකරුවන් වන්නේ නම්, ඔවුන් අවමානාත්මකව හැඳින්වීමේ ගැටළුවක් නැතිද?

එකම පුවත්පතේ, එකම දිනයක, එකම පිටුවක චීන ජාතිකයින් සම්බන්ධ වන පුවත් සිරස්තල දෙකක, එකක "චීන ජාතිකයන්" යනුවෙනුත්, අනෙක් සිරස්තලයේ "චීනුන්" යනුවෙනුත් දැක්වීමෙන් අදහස් වන්නේ, යම් කිසි විදේශිකයෙකු හෝ පිරිසක් යම් වරදකට සැකකරුවන් හෝ වැරදිකරුවන් වන්නේ නම්, ඔවුන් අවමානාත්මකව හැඳින්වීමේ ගැටළුවක් නැති බවද?





