පෞද්ගලික අංශයේ සේවකයන්‌ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්‌ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ දිනයේදී හිමිවිය. ඒ අනුව, ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත්…








