උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

අද දින (අප්‍රේල් 7, 2025) අරුණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ වූ වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත. අරුණ පුවත්පත තුළ දරුවන් සහ තරුණ, තරුණියන් අතර දිවි තොර කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වීම පිළිබඳ විශේෂඥ අදහස් ඇතුළත් ලිපියක් පළ වී තිබුණි.…








